Tuesday, August 4, 2015
අපි පිස්සු වට්ටපු - knight rider



game rewive top 10- හොදම ගේම් 10
Most Popular
92.23% | |
2. Batman: Arkham Knight (PS4) | 88.17% |
3. The Witcher 3: Wild Hunt (PC) | 92.83% |
4. Rocket League (PS4) | 87.23% |
5. The Elder Scrolls Online: Tamriel Unlimited (PS4) | 72.27% |
6. The Elder Scrolls Online: Tamriel Unlimited (XONE) | 78.57% |
7. The Witcher 3: Wild Hunt (XONE) | 90.56% |
8. Splatoon (WIIU) | 81.54% |
9. Fallout Shelter (IOS) | 73.18% |
10. Batman: Arkham Knight (XONE) | 85.64% |
Google Adsense වලින් සාර්ථක වන අය
Google Adsense වලින් සාර්ථක වන අයගෙයි අසාර්ථක වෙන අයගෙයි වෙනස – Infographic
අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන කතා කරන කොට අපිට අමතක කරන්නම බැරි දෙයක් තමයි Google Adsense කියන්නේ. ඔබ Google Adsense වලට අලුත් කෙනෙක් නම් ඔබට පුළුවන් Google Adsense වලින් මුදල් හොයමු කියන ලිපියෙන් Google Adsense ගැන යම් කිසි අවබෝදයක් ලබාගන්න.
MashDesigning බ්ලොග් අඩවිය වටිනා Infographic එකක් නිර්මාණය කරලා තියනවා Google Adsense වලින් සාර්ථක වන අයගෙයි අසාර්ථක වෙන අයගෙයි වෙනස ගැන. ඔබට පුළුවන් එම Infographic නිර්මාණය බැලීම තුලින් Google Adsense වලින් සාර්ථක වෙන්නේ කොහමද කියලා දළ අදහසක් ගන්න. එම Infographic නිර්මාණය කියවන කොට ඔබට තේරෙයි ඉවසීම සහ කැපවීම කියන ගුණාංග දෙකම ඔබට අනිවාර්යෙන් අවශ්‍ය ගුණාංග දෙකක් කියලා Google Adsense වලින් මුදල් හොයන්න.
ලෝකයේ වැඩිම පඩි ලබන දස දෙනා
ලෝකයේ වැඩිම පඩි ලබන දස දෙනා
ලෝකයේ වැඩිම පඩි ලබන දස දෙනා කව්ද කියලා ඔබ දන්නවාද? ඇපල් සමාගමේ විධායක අධ්යක්ෂ ද? ගූගල් සමාගමේ විධායක අධ්යක්ෂ ද? ඔරකල් සමාගමේ විධායක අධ්යක්ෂ ද? ඩිස්කවරි නාලිකාවේ විධායක අධ්යක්ෂ ද?
හරියටම උත්තරය දැනගන්න නම් පහත Video එක බලන්නම වෙනවා. ඒ වගේම ඔබ පුදුමයට පත් වෙයි ඔහුන් ලබන මාසික වැටුප කීයක්ද කියලා දැනගත්තම.
ඔරකල් සමාගමේ සේවය කරන තිදෙනෙක් වගේම ඇපල් සමාගමේ සේවය කරන දෙදෙනෙක් ලෝකයේ වැඩිම පඩි ලබන දස දෙනා අතර සිටීම විශේෂයක් ලෙස හදුන්වන්න පුළුවන්.
පහත Video එක බලන්න
https://www.youtube.com/watch?t=65&v=Gjj_nS07jpU
Monday, August 3, 2015
Hybrid සහ විදුලි වාහන
Hybrid සහ විදුලි වාහන - පෙලගැස්ම
අපේ රටේ මීට මාස කිහිපයකට පෙර මෙම දෙමුහුන් වාහන වලට අඩු කරල තිබුන බදු නැවත ඉහල දාල තියෙනබවත් ඔබ දන්නවා ඇති. අපේ රටේ මෙනැනි වාහන වලට තවම එතරම් නැඹුරුවක් නැති නිසා ඒක එතරම් ගැටළුවක් නොවේ කියල සිතුනත්, මෙවැනි පරිසර හිතකාමී වාහන ගන්න සිතා සිටින අයට නම් ඒක ඒ අදහස අධෛර්යමත් කරන්න හේතුවීම වලක්වන්න බැරිවේවි.
දෙමුහුන් වාහන කියන්නේ මොනවාද? What is a Hybrid Vehicles?
මෙම වාහන වලට බලය සපයා ගැනීමේ මුලංශ්‍ර ලෙස අභ්‍යන්තර දහන එන්ජිමක් (mechanical energy)සහ විදුලි මෝටරයක් මගින් අරෝපන ක්‍රියවලිය සිදුකරනු ලබන නැවත ආරෝපනය කල හැකි කෝෂ පද්දතියක් (electrical energy) යන උපාංග දෙකේම සුසංයෝගයක් තමයි තිබෙන්නේ. ඊට අමතරව මෙම වාහන වල ප්‍රධාන කොටස් ලෙස දැක්වෙන්නේ:
Power split device - සරලව දක්වනවා නම් මෙමගින් තමයි එන්ජිමෙන්ද එසේත් නැතහොත් කෝෂ පද්දතියෙන් බලය ලබා ගන්න බව තීරණය කරන පද්දතිය.
Regenerative Braking system (ප්රතිආරෝපක තිරිංග පද්දතිය) - මෙම පද්දතිය මගින් වාහනයේ තිරිංග යෙදවීමේදී අපතේ යන තාප ශක්තිය විදුලි මෝටරයකට ලබාදී එය ජෙනරේටරයක් ලෙස ක්‍රියාකර එම බලයෙන් කෝෂ ආරෝපනය කර ගනු ලැබේ.
Inverter (අපවර්ථකය) - මෙයින් බැටරියේ DC power, මෝටරය සදහා අවශ්‍ය AC power බවට පරිවර්ථනය කරයි.- Hybrid EPA-Est. MPG
- City/Hwy:44/41 2
- Starting MSRP:$25,990
- Seating for:5 people
- Hybrid EPA-Est. MPG
- City/Hwy:42/37 2
- Starting MSRP:$27,170
- Seating for:5 people
- EPA-Est. MPGe
- City/Hwy:110/99 2
- Starting MSRP:$29,170
- Seating for:1-5 people
- EPA-Est. MPGe
- City/Hwy:95/81 2
- Starting MSRP:$31,770
- Seating for:5 people
- EPA-Est. MPGe
- City/Hwy:95/81 2
- Starting MSRP:$33,900
- Seating for:5 people
- gfgfg
Google හි අන්තර්ජාල බැලුන් ලංකාවට
Google හි අන්තර්ජාල බැලුන් ඉක්මනින් Wi-Fi-ලංකාවේ සෑම කලාපයකම සම්බන්ධ වනු ඇත
එය විශ්වීය අන්තර්ජාල ආවරණය කිරීමට ලොව පළමු රට වනු ඇත.
ගූගල් විශ්වීය අන්තර්ජාල ආවරණය කිරීමට එය ලෝකයේ ප්‍රථම රට බවට, දිවයින, ජාතියේ සෑම කලාපය වෙත බ්‍රෝඞ්බෑන්ඞ් අන්තර්ජාල ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රජය සමග එක්ව ඇත. මෙම වැඩසටහන කොටසක් වන ගූගල් ව්‍යාපෘතිය Loon පරිවර්තී ගෝලය තුළ මාර්ගය දක්වා පාවෙන විශාල හීලියම්-පුරවන ලද බැලුන් සමූහයක් හරහා ලොව පුරා දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙත ලාභ හෝ නොමිලේ Wi-Fi-සැපයීම අරමුණු අතර,.
මේ දැන්, ඔවුන්ගෙන් මිලියන 2.8, ශ්‍රී ලංකාව තුළ භාවිතා කරනු ලබන මිලියන 22 ක් ජංගම දුරකථන, අන්තර්ජාලය වෙත සම්බන්ධ නිසා මෙම වැඩසටහන ඉදිරියට යයි නම්, එය ජීවිත රාශියක් වෙනස් විය හැකි. "බලාපොරොත්තු වෙනවා, තව මාස කිහිපයකින් දිවයිනේ සෑම පුද්ගලයකු හා සෑම උපාංගයක් 3G ආවරණය කරනු ඇත
වීඩියෝව පහත ලිපිනයෙන් බලන්න
https://www.youtube.com/watch?v=0wPvd3EJ7mg
Subscribe to:
Posts (Atom)