Tuesday, August 4, 2015

අපි පිස්සු වට්ටපු - knight rider




ඔන්න යලුවනේ මම ඔයලාට game එකක mood එකක් ගැන තොරතුරු හොයගෙන ආවා.

Published on in 
ඔයලා ගොඩදෙනක්GTA SanAndreasgame එක play කරලා තියෙනවා නෙද? එ වාගේම ඔයලා ගොඩ දෙනේක්Knight Rider Movie අසයි නේද.ඔයලා කමතිද San andreas ගේම් එකේ Kngiht Rider (KiT) කාර් එක එලවන්න.ඔන්න එහෙනම් ඔයලට මේ Patch එක Downlaoad කරන්න වෙනවා එකට.මේ එකෙන් අපිට පුලුවන් කාර් එක එ අයුරින්ම දකින්න එ වගේම අපිට ඔනා විදිහට පදවන්නත් අවස්තාවක් හම්බවෙනවා.ඉතින් මම කියන්නේ මේ එක කරලා ඔයාලත් විනෝදයක් ලබාගන්න කියලා.



No comments:

Post a Comment