Tuesday, August 4, 2015

ලෝකයේ වැඩිම පඩි ලබන දස දෙනා


ලෝකයේ වැඩිම පඩි ලබන දස දෙනා



ලෝකයේ වැඩිම පඩි ලබන දස දෙනා කව්ද කියලා ඔබ දන්නවාද? ඇපල් සමාගමේ විධායක අධ්‍යක්ෂ ද? ගූගල් සමාගමේ විධායක අධ්‍යක්ෂ ද?  ඔරකල්  සමාගමේ විධායක අධ්‍යක්ෂ ද?  ඩිස්කවරි නාලිකාවේ විධායක අධ්‍යක්ෂ ද?
හරියටම උත්තරය දැනගන්න නම් පහත Video එක බලන්නම වෙනවා. ඒ වගේම ඔබ පුදුමයට පත් වෙයි ඔහුන් ලබන මාසික වැටුප කීයක්ද කියලා දැනගත්තම.
ඔරකල් සමාගමේ  සේවය කරන තිදෙනෙක් වගේම  ඇපල් සමාගමේ සේවය කරන දෙදෙනෙක් ලෝකයේ වැඩිම පඩි ලබන දස දෙනා අතර සිටීම විශේෂයක් ලෙස හදුන්වන්න පුළුවන්.

පහත Video එක බලන්න
https://www.youtube.com/watch?t=65&v=Gjj_nS07jpU

No comments:

Post a Comment